මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍ය ඊයේ ආරම්භ වුනා.
පෙරහැර අගෝස්තු 08 වැනිදා දක්වා වීථි සංචාරය කිරීමට නියමිතයි.
දළදා පෙරහර නැරඹීමට පැමිණෙන ජනතාවගේ පහසුව වෙනුවෙන් තොරතුරු කළමණාකරන පද්ධතිය ශ්‍රී ලංකා පොලිසිය විසින් හඳුන්වා දී තිබෙනවා.
මෙය පරිශීලනය කරන මහජනතාවට රථ වාහන නැවත්වීම සඳහා ඇති රථගාල්, පෙරහර ගමන් ගන්නා මාර්ගය, පෙරහර නැරඹිය හැකි ස්ථාන, සනීපාරක්ෂක පහසුකම් සලසා ගත හැකි ස්ථාන සහ පැමිණි පිරිසෙන් මඟහැරෙන්නන් හමුවිය හැකි ස්ථාන සම්බන්ධව සජීවී තොරතුරු ලබා ගැනීමේ හැකියාව ද පවතිනවා.
උණුසුම් පුවත්
- ඉන්දුනීසියාවේ ගං වතුරින් මිය ගිය පිරිස තව දුරටත් ඉහළට
- ශ්‍රී ලංකාව දැවැන්ත ආර්ථික ප්‍රගතියක් ලබයි-එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතායතන ප්‍රධානීන්
- සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේකයක්
- වැටුප් විෂමතාව විසඳීම සඳහා යම් කාල රාමුවක් අවශ්‍යයි-මහින්ද ජයසිංහ
- ස්වැසුම ප්‍රතිලාභී දීමනාව හෙට
- අයවැය නොවැම්බර් 7
- පාතාලෙට උණ්ඩ දුන්න හමුදා ලොක්කාට මාංචු වැටෙයි
- බලපිටියට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්