මහජන උපයෝගීතා කොමිසම සඳහා නියෝජ්‍ය සභාපතිවරයෙකු පත්කර තිබෙනවා .
එහි සභාපති ජනක රත්නායක මහතා පවසන්නේ තමන්ට හිමිව ඇති බලතල අනුව එස් ජී සේනාරත්න මහතාව අද සිට ක්‍රියාත්මක වන පරිදි එම තනතුරට පත්කළ බවයි .
මහජන උපයෝගීතා කොමිසමේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස කටයුතු කළ බී කේ යූ ඒ වික්‍රමසිංහ මහතා තනතුරින් ඉල්ලා අස්වුණා