විදුලි බිල අඩු කිරීමේ යෝජනා ලබන 10 වනදාට පෙර ලබා දෙන ලෙස මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.
අදාළ යෝජනා මේ මස 01 වනදා වන විට ලබා දීමටයි නියමිතව තිබුනේ.
නමුත් ඒ සඳහා විදුලිබල මණ්ඩලය ඒ සඳහා කල් ඉල්ලූ බවයි කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ .
ඒ අනුව මේ මස 10 වනදා දක්වා කල් ලබා දී තිබෙනවා.
මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ ඒ අනුව විදුලි බිල අඩු කිරීමේ ප්‍රතිශතයන් ජූලි මාසයේ ප්‍රකාශට පත් කරන බවයි.
උණුසුම් පුවත්
- කළු ගඟේ ජල මට්ටම ඉහළට
- යෝක්ෂයර් ප්රාන්ත ක්රිකට් කණ්ඩායම කටුනායකට
- උසස් පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන්ට දැනුම්දීමක්
- තද වැසි හේතුවෙන් පුද්ගලයින් 18376ක් පීඩාවට
- රජරට රැජින දුම්රියේ ගින්නක්
- සුනාමි පෙර සූදානමක් නොවැම්බර් 05 වනදා
- ටී – 56 පතරොම් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
- ලොව විශාලතම යුද නෞකාව කැරිබියන් දූපතට










