Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූනි 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මහ බැංකුව නිසා පාර්ලිමේන්තුවේ කාලගෝට්ටියක් (වීඩියෝ)

    මහ බැංකුව නිසා පාර්ලිමේන්තුවේ කාලගෝට්ටියක් (වීඩියෝ)

    2024-03-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.33 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම අත්තනෝමතික ලෙස සිදු කළ බවට මේ දිනවල දේශපාලන වේදිකාවේ මෙන්ම සමාජ මාධ්‍ය තුළද දැඩි ලෙස කතාබහට ලක්වන මාතෘකාවක් වී තිබෙනවා.

    මේ හේතුවෙන් ඊයේ දින පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු මුදල් කාරක සභාවේ සාමාජිකයින් අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමසීමට කමිටුව හමුවේ කැඳවනු ලැබුවා.

    එහිදි මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා මුදල් කාරක සභාවේ සභාපතිවරයාගෙන් විමසා සිටියේ සදාචාරාත්මක නොවන ලෙස අගවන්නේ මෙම අවස්ථාවේ මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමේ ප්‍රමාණයද නැතහොත් වැඩිකිරීම ද යන්නයි.

    එහිදි රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර ඇති වූයේ මෙවන් සංවාදයක්.

    අද දින පාර්ලමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් විමසා සිටියේ 2024 වසර වන විට ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක සංඛ්‍යාව කොපමණද, එමෙන්ම ඔවුන්ට තිබූ මූලික වැටුප කොපමණද යන්න සභාවට දැනුම් දෙන ලෙසයි.

    මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩිකීරීම සම්බන්ධ ප්‍රශ්නය මහ බැංකු අධිපතිවරයාගේ යැයි පෙන්වා දෙමින් විපක්ෂය සිදුකරන්නේ රජයේ මුදල් කාරක සභාවේ සභාපතිවරයාගේ කකුලෙන් ඇදීමට කටයුතු කිරීමක් බවටයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

    ආශ්‍රීත පුවත්:  කොටහේන වෙඩි තැබීමේ සිද්දිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට
    Srilanka
    පෙර පුව​තඉන්දියාව උණුසුම් – ගොවි විරෝධතා නැවතත්
    ඊළඟ පුව​ත මේක තමුසෙලගෙ ආණ්ඩුව නෙවෙයි අපේ ආණ්ඩුව – අගමැති කතාව අස්සෙ මරික්කාර් චාමර පැටලෙයි

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group