මරදාන stroke place ඇතුළු ස්ථාන කිහිපයක සිදු කළ විශේෂ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් හා විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේයි මෙම මෙහෙයුම සිදු කර ඇත්තේ.
මේ සඳහා යුද හමුදාවත් එක්වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් ප්‍රශ්න කිරීම් සිදු කරන බවයි පොලිසිය පවසන්නේ.