Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අධි අවදානම් කලාප 60 කට විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක්

    2026-07-13

    බස් රථයක ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-07-13

    වනජීවි නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

    2026-07-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අධි අවදානම් කලාප 60 කට විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක්
    • බස් රථයක ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • වනජීවි නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක
    • කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්
    • මරියසෙල් ගුණතිලකගේ අවසන් කටයුතු අද
    • ජෝර්දානයට ඉරානයෙන් ගුවන් ප්‍රහාර
    • විශ්‍රාම වයස් සංශෝධනය සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • වී මිලදී ගැනීම අද සිට ඇරඹෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මයන්ත දිසානායක සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

    මයන්ත දිසානායක සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

    2023-02-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.78 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයෙන් තමන් ඉල්ලා අස්වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා ප්‍රකාශ කළා.

    ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ අද මාධ්‍ය හමුවක් කැඳවමින්.

    මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේ මේ සම්බන්ධයෙන් අද දිනයේ කථානායකවරයාට නිල වශයෙන් දැනුම් දෙන බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/02/MAYANTHA-DISSANAYAKA-EDIT-.mp3

    පසුගිය බ්‍රහස්පතින්දා රැස්වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස මයන්ත දිසානායකව මහතා ආණ්ඩු පක්ෂය විසින් යෝජනා කළා .

    ඒ, විපක්ෂය විසින් එම තනතුර සඳහා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා නම් කර තිබියදියි.

    පසුව මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී මෙන්ම ඉන් පිටතදී ද වාද විවාද ඇතිවුණා.

    ආශ්‍රීත පුවත්:  මුදල් කාරක සභාවට නව සභාපතිවරයෙක්
    Mayantha Disanayaka
    පෙර පුව​තQR කේතයට අනුව ඉන්ධන ලබා දීම අප්‍රේල් 10න් අවසන්
    ඊළඟ පුව​ත නාසා ආයතනයේ නව ක්‍රියාන්විතය

    සබැ​ඳි පුවත්

    අධි අවදානම් කලාප 60 කට විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක්

    බස් රථයක ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    වනජීවි නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

    කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්

    මරියසෙල් ගුණතිලකගේ අවසන් කටයුතු අද

    ජෝර්දානයට ඉරානයෙන් ගුවන් ප්‍රහාර

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අධි අවදානම් කලාප 60 කට විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක්

    2026-07-13

    බස් රථයක ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-07-13

    වනජීවි නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

    2026-07-13

    කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්

    2026-07-13
    ක්‍රීඩා පුවත්

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    2026-07-12

    අයෝමාල් පෙරේරාගෙන් මෙරටට රිදී පදක්කමක්

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group