මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ නව හදිසි අනතුරු හා ප්‍රතිකාර ඒකකයක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රුපියල් මිලියන 600ක ආධාරයක් ඉන්දියාව ලබා දී තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය සඳහා වන අවබෝධතා ගිවිසුම ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් අත්සන් කරනු ලැබුවා.
මෙම අවස්ථාව සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ද එක්ව සිටියා.
මෙම ආධාර වැඩසටහනට දෙමහල් හදිසි අනතුරු හා ප්‍රතිකාර ඒකකයක් ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ ලබා ගැනීම ඇතුළත්.
මන්නාරම රෝහලේ හදිසි ප්‍රතිකාර සේවා සඳහා ඇති අඩුපාඩු, නියමිත වේලාවට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමේ ගැටලු සහ ඇඳන් ධාරිතාවට පිළිබඳ ගැටලුව නිරාකරණය කර ගැනීම මෙම ව්‍යාපෘතිය තුලින් සිදු කරනු ලබනවා.
උණුසුම් පුවත්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මහනුවර බෝම්බ සිද්ධිය ගැන පොලිසියෙන් නිවේදනයක්
- ග්‍රාම නිලධාරිනියට තග දැම්ම ප්‍රාදේශීය දේශපාලකයා අත්අඩංගුවට
- ප්‍රධාන මාර්ගයේ දුම්රියක් පීලි පනී
- හිටපු ඇමැති ඩග්ලස් දේවානන්දා අත්අඩංගුවට
- ජාතික කනිෂ්ඨ සහ යොවුන් බර ඉසිලීමේ තරගාවලිය ඇරඹෙයි
- කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවනවර ඡන්ද විමසීම 31 වනදා
- සෝමාවතිය – සුංගාවිල මාර්ගය ගමනාගමනය යළි විවෘත කෙරේ













