Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මැයි 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මන්දපෝෂණය ගැන සෙවීමට විශේෂ කාරක සභාවක් පත් කෙරේ

    මන්දපෝෂණය ගැන සෙවීමට විශේෂ කාරක සභාවක් පත් කෙරේ

    2023-03-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.40 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය වැඩිවෙන්නේද යන්න සොයා බැලීමටත්, එසේ නම් ඒ සඳහා ගතයුතු කෙටි, මධ්‍ය හා දිගු කාලීන පිළිබඳ සොයා බැලීමට සහ හඳුනාගත් ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳ අධීක්ෂණය කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සේවය කිරීමට සාමාජිකයන් පත් කර තිබෙනවා.

    ඒ අනුව එම කාරක සභාවේ සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා පත් කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සදහන් කළා.

    එම කාරක සභාවේ සෙසු සාමාජිකයන් ලෙස අමාත්‍ය නලීන් ප්‍රනාන්දු, සීතා අරඹේපොළ, අරවින්ද කුමාර්, රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ගයාශාන් නවනන්ද, ශීවඥානම් ශ්‍රීතරන්, කාවින්ද ජයවර්ධ යන මන්ත්‍රීවරුන් නම් කර තිබෙනවා.

    මීට අමතරව රෝහිණී කුමාරි විජේරත්න, උපුල් ගලප්පත්ති, කිංස් නෙල්සන්, මුදිතා ප්‍රිශාන්ති, අලි සබ්රි රහීම්, කුමාරසිරි රත්නායක, රාජිකා වික්‍රමසිංහ, වීරසුමන වීරසිංහ, මංජුලා දිසානායක, චරිත හේරත්, හරිණි අමරසූරිය සහ ජගත් සමරවික්‍රම යන මන්ත්‍රීවරුන් පත් කළ බව කාථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

    A special committee is appointed to look into malnutrition
    පෙර පුව​තශෙහාන් සේමසිංහ තායිලන්තයේ ආර්ථික හා සමාජ කොමිසමේ සංසදයට එක්වෙයි
    ඊළඟ පුව​ත සියලු අමාත්‍යාංශ ආයතන වල වාර්ෂික වාර්තා ඉදිරිපත් කරන ලෙස අගමැතිගෙන් උපදෙස්

    සබැ​ඳි පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group