බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි වැටුප් සහ විශ්‍රාම වැටුප් කප්පාදුව කිසිසේත්ම සිදු නොකළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පවසනවා . මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානය අසලදී මාධ්‍යට අදහස් දක්වමින්. ආශ්‍රීත පුවත්: කොළඹ ප්‍රදේශ රැසකට අද පැය 12 ක ජල කප්පාදුවක් Colombo GANGARAMA TEMPLE patali champika ranawaka එක්සත් ජනරජ පෙරමුණ පාඨලී චම්පික රණවක