Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    2026-09-04

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    2026-09-04

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    2026-09-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි
    • නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට
    • දැවිතෙල් සහ නැප්තා මිල පහළට
    • කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි
    • සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
    • වියට්නාමයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ 11කට මරණ දඬුවම නියම කරයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මධ්‍යම පරිසර අධිකාරිය “හරිත නායක වැඩසටහන” ආරම්භ කරයි

    මධ්‍යම පරිසර අධිකාරිය “හරිත නායක වැඩසටහන” ආරම්භ කරයි

    2024-03-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.33 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ සහයෝගය ඇතිව මධ්‍යම පරිසර අධිකාරිය ක්‍රියාත්මක කරන සුවිශේෂී වැඩසටහනක් වන “හරිත නායක” (Green Leader) වැඩසටහනේ සමාරම්භක උළෙල ඊයේ (26) මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ ශ්‍රවණාගාරයේ දී පැවැත් විය.

    පරිසර සාක්ෂරතාව වැඩි දියුණු කිරීම මෙන්ම පාසල් පරිසර නියමු වැඩසටහන් සහ අනෙකුත් පාරිසරික වැඩසටහන් පාසල් පරිශ්‍රයේ සක්‍රීයව ක්‍රියාත්මක කිරීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි. මෙරට විද්‍යාපීඨ 19 තුළ විද්‍යාපීඨ ශික්ෂණලාභීන් (ගුරු සිසු සිසුවියන්) වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන හරිත නායක වැඩසටහන විද්‍යාපීඨ විෂය නිර්දේශයට සමගාමීව පැවැත්වීමට කටයුතු යොදා ඇත. විද්‍යාපීඨ ශික්ෂණලාභීන්ගේ වසර තුනක අධ්‍යයන කාලය තුළ ව්‍යුහගත ක්‍රමවේදයක් සහිතව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහනේ දී වසර තුන අවසන් වූ පසු ඇගයීම් සිදුකර “හරිත නායක පදක්කම” පිරිනමනු ලැබේ. ඊයේ පැවති සමාරම්භක උළෙලේ දී මෙම වැඩසටහනට අදාළ “හරිත නායක ගුරු උපදෙස් සංග්‍රහය” ද එළිදැක්වීය.

    අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට පරිසර අමාත්‍යංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ඇතුළු නිලධාරීහු, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ඇතුළු නිලධාරීහු, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වෙනුර ප්‍රනාන්දු මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී. බී. හේමන්ත ජයසිංහ මහතා ඇතුළු නිලධාරීහු, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රසාද් සේතුංග මහතා ඇතුළු නිලධාරීහු, විද්‍යාපීඨ කොමසාරිස් කලනි හේමාලි මහත්මිය ඇතුළු නිලධාරීහු සහ විද්‍යාපීඨ ශික්ෂණලාභීහු සහභාගී වූහ.

    ආශ්‍රීත පුවත්:  ගෝලීය සති සමුළුව -2024 නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේදී
    Sri Lanka
    පෙර පුව​තව්‍යවස්ථාවට අනුව මැතිවරණ නියමිත වේලාවට පැවැත්වෙනවා – පා.ම වජිර අබේවර්ධන
    ඊළඟ පුව​ත වසා දමා ඇති ජාතික කලා භවන මේ වසර අවසන් වීමට පෙර විවෘත කිරීමට පියවර ගන්නා ලෙස ජනපති උපදෙස් දෙයි

    සබැ​ඳි පුවත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    2026-09-04

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    2026-09-04

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    2026-09-04

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    2026-09-04
    ක්‍රීඩා පුවත්

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group