Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    2026-09-01

    සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

    2026-09-01

    දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

    2026-09-01
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය
    • සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර
    • දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට
    • නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය
    • හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට බරපතළ වැඩසහිතව වසර 7ක සිරදඬුවම්
    • 22ට එරෙහි පෙත්සම් විභාගයට ඉල්ලූ පුර්ණ විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි
    • ගත වූ මාසය තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට
    • 22ට එරෙහි පෙත්සම් විභාග කරන අධිකරණ ශාලාව මාරු කෙරේ.
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මත්ස්‍ය විශේෂ 4ක් සඳහා නව නීති රෙගුලාසි

    මත්ස්‍ය විශේෂ 4ක් සඳහා නව නීති රෙගුලාසි

    2025-08-27කියවීමට මිනිත්තු 2ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පරිසරවේදීන්ගේ සහ විසිතුරු මත්ස්‍ය නිෂ්පාදකයින්ගේ දීර්ඝකාලීන ඉල්ලීම් සලකා බලමින්, ශ්‍රී ලංකාවේ දේශීය ජලජ පරිසර පද්ධතියට සහ දේශීය මත්ස්‍ය ගහනයට දැඩි තර්ජනයක් එල්ල කරන ආක්‍රමණශීලී විදේශීය මත්ස්‍ය විශේෂ 4 ක් සඳහා දැඩි නීති පැනවීමට ධීවර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

    1996 අංක 2 දරණ ධීවර හා ජලජ සම්පත් පනත යටතේ සකස් කරන ලද මෙම විශේෂ නියෝග ඇතුළත් ගැසට් නිවේදනය, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ අනුමැතියෙන් පසු ඉදිරි මාසය ඇතුළත ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

    මෙම නව නීති රෙගුලාසි යටතේ, පහත සඳහන් ආක්‍රමණශීලී මත්ස්‍ය විශේෂ මෙරටට ආනයනය, අභිජනනය, විකිණීම හෝ සන්තකයේ තබා ගැනීම සපුරා තහනම් වනු ඇති.
    1. පිරානා (Piranha) – Pygocentrus spp
    2. නයිෆ් ෆිෂ් (Knife fish) – Chitala spp
    3. ඇලිගේටර් ගාර් (Alligator gar) – Atractosteus spatula
    4. රෙඩ් ලයින් ස්නේක්හෙඩ් (Red line snake head) – Channa micropeltes

    මෙම නව නියෝග යටතේ, ඉහත සඳහන් මත්ස්‍ය විශේෂවලට අදාළව පහත ක්‍රියාකාරකම් සපුරා තහනම් වනු ඇත:
    * ආනයනය කිරීම හෝ අපනයනය කිරීම
    * සන්තකයේ තබා ගැනීම
    * අභිජනනය කිරීම
    * ප්‍රවාහනය කිරීම
    * විකිණීම හෝ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම
    * ඕනෑම ජලාශයකට හෝ දිය පහරකට මුදා හැරීම

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපති, කිත්සිරි ධර්මප්‍රිය මහතා සඳහන් කළේ මෙරට ජලජ පරිසරයේ සමතුලිතතාවයට දැඩි තර්ජනයක් වන මෙම ආක්‍රමණශීලී මත්ස්‍ය විශේෂ පාලනය කිරීම සඳහා නීතිමය පියවර ගන්නා ලෙස පරිසරවේදීන්ගෙන් මෙන්ම ක්ෂේත්‍රයේ නියුතු වගකිවයුතු නිෂ්පාදකයින්ගෙන් දිගින් දිගටම ඉල්ලීම් ලැබුණු බවයි.

    පෙර පුව​තහිටපු ජනපති රනිල් හෘද සැත්කමකට යොමු කිරීමේ සුදානමක්
    ඊළඟ පුව​ත ඉන්දියාවට පැනවූ ඇමරිකානු තීරු බද්ද අද සිට ක්‍රියාත්මකයි

    සබැ​ඳි පුවත්

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

    දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

    නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය

    හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට බරපතළ වැඩසහිතව වසර 7ක සිරදඬුවම්

    22ට එරෙහි පෙත්සම් විභාගයට ඉල්ලූ පුර්ණ විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    2026-09-01

    සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

    2026-09-01

    දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

    2026-09-01

    නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය

    2026-09-01
    ක්‍රීඩා පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group