Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කළුතර වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට

    2026-05-28

    UPDATE : විමල්ට ඇප

    2026-05-25

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    2026-05-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කළුතර වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
    • UPDATE : විමල්ට ඇප
    • ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මැයි 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මත්පෙති සහ මත් දියර ලබාදී මුදල් සහ රන් ආභරණ සොරාගත් ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට

    මත්පෙති සහ මත් දියර ලබාදී මුදල් සහ රන් ආභරණ සොරාගත් ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-08-07කියවීමට මිනිත්තු 2ක් ගතවේ.39 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මත්පෙති සහ මත්ද්‍රව්‍ය පුද්ගලයන්ට ඉතා සූක්‍ෂ්ම ලෙස ලබාදී ඔහු සන්තකයේ තිබෙන මුදල් සහ ස්වර්ණාභරණ සොරාගන්නා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් නාවලපිටිය පොලිසිය විසින් අත්ඩංගුවටගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව අගෝස්තු මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

    නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි පනස් හැවිරිදි සැකකරුවෙකි.

    ගම්පොල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ උපදෙස් මත නාවලපිටිය පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    සැකකරු දිවයිනේ විවිධ ප්‍රදේශවල මත්පැන් අලෙවි සැල්වලට ගොස් එහිදී එම මත්පැන් අලෙවිහලෙන් මත්පැන් ලබාගැනීමට පැමිණෙන ඇතැමුන් සමග මිත්‍රකමක් ගොඩනගාගෙන සැකකරුගේ වියදමින් මත්පැන් ලබාදී එම මත්පැන්වලට ඉතා සූක්‍ෂ්ම ලෙස සැකකරු මත්ද්‍රව්‍ය සහ මත්පෙති දමා එය පානය කරන පුද්ගලයාට සිහිමුර්ජා වීමෙන් පසුව සිහිමූර්ජාවට පත්වූ පුද්ගලයා සන්තකයේ තිබෙන මුදල් සහ රන් ආභරණ රැගෙන පලා ගිය බවට නාවලපිටිය සහ ගම්පොළ පොලිස් ස්ථාන වෙත පැමිණිලි රැසක් ලැබී තිබෙනවා.

    සැකකරු පිළිමතලාව ප්‍රදේශයේ ශීතකරණ අලුත්වැඩියා කරන මුවාවෙන් රැඳී සිටිමින් දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගොස් මත්ද්‍රව්‍ය අලෙවි කරමින් මෙම සොරකම සිදුකර ඇති බවට නාවලපිටිය පොලිසිය විසින් සිදුකරන ලද මූලික විමර්ශනවලදී තොරතුරු අනාවරණ වී තිබෙනවා.

    සැකකරු මත්ද්‍රව්‍ය රැගෙන ත්‍රීරෝද රථයකින් ගිනිගත්හේන ප්‍රදේශයට යන බවට ලද තොරතුරක් මත සැකකරු නාවලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පරීක්‍ෂා කිරීමේදී ඔහු සන්තකව තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් හතරක් සොයාගෙන තිබෙනවා.

    මත්ද්‍රව්‍ය අලෙවිකර ලබාගත් මුදලින් ත්‍රීරෝද රථය මිලදී ගත් බවට සැකකරු විසින් නාවලපිටිය පොලිසියට පාපෝච්චාරණයක්ද කර තිබෙනවා.

    පෙර පුව​තසජබ පුංචි ආණ්ඩු සභිකයාගේ නිවසේ සූදු තිප්පොලක්
    ඊළඟ පුව​ත නාමල්ට එරෙහි පැමිණ්ල්ලට දින නියමවෙයි

    සබැ​ඳි පුවත්

    කළුතර වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට

    UPDATE : විමල්ට ඇප

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    කළුතර වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට

    2026-05-28

    UPDATE : විමල්ට ඇප

    2026-05-25

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    2026-05-25

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group