නිත්‍යානුකුල මත්පැන් මිළ අඩු කල යුතු බව ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් පවසනවා. උන්වහන්සේ සඳහන් කරන්නේ
උන්වහන්සේ සඳහන් කරන්නේ මත්පැන් පානය කිරීම තමන් අනුමත නොකලද නීත්‍යාණූකූල මත්පැන් මිළ අඩු කිරීම මගින් නීතී විරෝධි මත්පැන් පෙරීම සම්පූර්ණයෙන්ම නතර කල හැකි බවයි.
ජාතික නාමල් උයනේදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් උන්වහන්සේ මෙම අදහස් පල කලා.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













