Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22

    කැනේඩියානු භාණ්ඩ සඳහා අමෙරිකාවෙන් සියයට 50ක නව තීරු බද්දක්

    2026-08-22

    ට්‍රැක්ටරයකට යටවීමෙන් බිළිඳියක් ජීවිතක්ෂයට

    2026-08-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට
    • කැනේඩියානු භාණ්ඩ සඳහා අමෙරිකාවෙන් සියයට 50ක නව තීරු බද්දක්
    • ට්‍රැක්ටරයකට යටවීමෙන් බිළිඳියක් ජීවිතක්ෂයට
    • ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • පුරාවස්තු ලබා ගැනීම සඳහා කැණීම් කළ සැකකරුවන් තිදෙනෙකු පොළිස් භාරයට
    • ව්‍යාජ ලෙස සැකසූ ලේඛන අලෙවි කළ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • මහනුවර අවසන් කුඹල් පෙරහැර අද පස්වරුවේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම්වලදී පුද්ගලයින් 31,342 ක් අත්අඩංගුවට

    මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම්වලදී පුද්ගලයින් 31,342 ක් අත්අඩංගුවට

    2022-12-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.28 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සුරාබදු දෙපාර්තමේන්තුව මේ වසරේ මුල් මාස 11 ඇතුළත සිදුකළ වැටලීම්වලදී පුද්ගලයින් 31,342 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    කාන්තාවන් 4,559ක් ද ඒ අතර සිටීම විශේෂත්වයක්.

    හෙරොයින්, කොකේන්, ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි මෙන්ම දුම්වැටි සම්බන්ධ වැටලීම්වලට අදාළව යි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

    එහි දී අත්අඩංගුවට ගන්නා ලද නඩු භාණ්ඩවල මුළු වටිනාකම රුපියල් මිලියන 350කට අධික යි.

    ඒ සම්බන්ධව පැවරූ නඩුවලදී අධිකරණය මගින් සැකකරුවන්ට රුපියල් මිලියන 118ක දඩ මුදලක්ද පනවා තිබෙනවා.

    මීට අමතරව මේ වසර තුළ දී සුරාබදු බලපත්‍රලත් ස්ථාන ආශ්‍රිතව වැටලීම් 3,640ක් සිදු කර ඇති අතර, එහි දී පනවන ලද සමස්ත මුදලේ වටිනාකම රුපියල් මිලියන 127ක්.

    ආශ්‍රීත පුවත්:  බලපත්‍ර නොමතිව දැව තොගයක් ප්‍රවාහනය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට
    police arrest
    පෙර පුව​තපොත් බෑග් පරීක්ෂාවට කමිටුවක්
    ඊළඟ පුව​ත අලි ගහනය පිළිබඳ සමීක්ෂණයක්

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    කැනේඩියානු භාණ්ඩ සඳහා අමෙරිකාවෙන් සියයට 50ක නව තීරු බද්දක්

    ට්‍රැක්ටරයකට යටවීමෙන් බිළිඳියක් ජීවිතක්ෂයට

    ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    පුරාවස්තු ලබා ගැනීම සඳහා කැණීම් කළ සැකකරුවන් තිදෙනෙකු පොළිස් භාරයට

    ව්‍යාජ ලෙස සැකසූ ලේඛන අලෙවි කළ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22

    කැනේඩියානු භාණ්ඩ සඳහා අමෙරිකාවෙන් සියයට 50ක නව තීරු බද්දක්

    2026-08-22

    ට්‍රැක්ටරයකට යටවීමෙන් බිළිඳියක් ජීවිතක්ෂයට

    2026-08-22

    ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-22
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    2026-08-21

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    2026-08-20
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group