රුපියල් ලක්ෂයකට අධික මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවාග
පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කලේ කොහුවල කළුබෝවිල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කල බවයිග
පොලිස් විශේෂ කාර්ය බළකා කළුබෝවිල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබෙනවාග