මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැලකෙන තවත් යාත්‍රාවකට නැගෙනහිර පැසිෆික් සාගරයේ දී අමෙරිකානු හමුදාව විසින් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.
එහිදී පුද්ගලයින් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අමෙරිකානු බුද්ධි අංශවලට ලද තොරතුරකට අනුව මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව වාර්තා වනවා.
උණුසුම් පුවත්
- කොරියානු රැකියා අපේක්ෂිතයින්ට සුභ පණිවුඩයක්
- සමනළ ස්වභාවික රක්ෂිතයේ නීති විරෝධී මත්පැන් පෙරූ අයෙක් අත්අඩංගුවට
- කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
- ආණ්ඩුවේ හැංගිච්ච අරමුණු ගැන විමල්ගෙන් අනාවරණයක් – VIDEO –
- ඇමති ලාල්කාන්තගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ! – VIDEO –
- දිවයින පුරා වෛද්‍යවරුන් වර්ජනයකට සුදානමින් ?
- NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
- ඊශ්‍රායල් සාත්තු සේවා රැකියා දහසක්…













