Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූනි 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මත්ද්‍රව්‍ය තොගයක් සමග බණ්ඩාරගමදී දෙන්නෙක් අල්ලයි !

    මත්ද්‍රව්‍ය තොගයක් සමග බණ්ඩාරගමදී දෙන්නෙක් අල්ලයි !

    2025-11-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.75 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු බණ්ඩාරගම ගම්මන්පිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා .
    ඔවුන් සන්තකයේ තිබී හමු වී ඇති මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටියකට ආසන්න බවයි පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සදහන් කලේ .

    මෙම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම කළුතර බන්ධනාගාරයේ සිට මෙහෙයවා ඇති බවයි වාර්තා වන්නේ .
    එහිදී සැකකරුවන් සන්තකයේ තිබූ හොරයින් මත්ද්‍රව‍ය ග්‍රෑම් 301 යි මිලිගෑම් 580 ක් , අයිස් මත්ද්‍රව‍ය ගෑම් 276 යි මිලිගෑම් 230 ක් , ප්‍රවාහනයට යොදාගත් යතුරුපැදියක් , විද්‍යුත් තරාදියක් ,ස්මාට් ජංගම දුරකථනයක් හා ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් එක් ලක්ෂ 31 000 ක මුදලක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

    පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායට රටම එකට ජාතික මෙහෙයුමට සමගාමීව ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබුණා.

    ඒ අනුව බණ්ඩාරගම ගම්මන්පිල පුවක් අරඹ ප්‍රදේශයේ නිවසක් වටලා එහි කුලී පදනම මත පදිංචිව සිටි කාන්තාවන් අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී මෙම අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට හැකිව තිබෙනවා .
    එම සැකකාරිගෙන් සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ සිය සැමියා හොරයින් මත්ද්‍රව‍ය ග්‍රෑම් 100 ක් සන්තකයේ තබා ගැනීමේ වරදට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බවයි .

    ආශ්‍රීත පුවත්:  වී ගොවීන්ගේ පොහොර සහනාධාරය ඉහළට
    BANDARAGAMA Bandaragama Police Current Affairs Drugs Drugs mafia HORANA
    පෙර පුව​තඋසස් පෙළ ප්‍රචාරණය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් – VIDEO –
    ඊළඟ පුව​ත හමාස් ග්‍රහණයේදී මියගිය සටන්කාමීන්ගේ සිරුරු ඊශ්‍රායලයට

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group