- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට
- වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට
- අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
- ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි
- ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි
- ගෑස් මිල පහතට
- ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේදී තද වැසි
- විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති ඇමති කියයි
Browsing: Drugs
තායිලන්තයේ සිට මෙරටට එවා තිබූ ගුවන් භාණ්ඩ තොගයක රුපියල් කෝටි 10කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. බැංකොක් නුවර…
ශ්‍රී ලංකා පොලිසිය දිවයින පුරා ක්‍රියාත්මක කළ දෛනික විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන් 652 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව…
අම්බලන්ගොඩ, කහව ප්‍රදේශයේ සිට සියඹලාණ්ඩුව ප්‍රදේශයේ මළගෙදරකට වෑන් රථයකින් පසුගිය 14 වැනිදා යමින් සිටි තරුණයන් හත් දෙනෙකු ළඟ තිබී අයිස්,…
මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු බණ්ඩාරගම ගම්මන්පිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා . ඔවුන් සන්තකයේ තිබී හමු වී ඇති…
පිළිකා සඳහා සාර්ථක එන්නතක් නිෂ්පාදනය කිරීමට රුසියාව සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඒ අනුව, ‘Enteromix’ ලෙස…
පාතාල කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධානියකු බව කියන තිළිණ සම්පත් හෙවත් ‘වලස් කොටා’ නැමැත්තා රුපියල් කෝටියකට අධික වටිනාකමෙන්…
මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයිනේ රෝහල් රැසක ඖෂධවල හිඟයක් තිබෙන බව මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රීනි නීතිඥ චමින්ද්‍රාණි කිරිඇල්ල මහත්මිය, සෞඛ්‍ය නියෝජ්‍ය…
හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 405 ක් සමඟ ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා . මෙලස අදාළ පුද්ගලයාව අනුරාධපුර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය…
රජයේ සියලුම රෝහල්වල උග්‍ර ලෙස ඖෂධ හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමය අවධාරණය කරන්නේ පිළිකා ඖෂධවලින්…
ගම්පහ,මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ පාසලක ආපනශාලාවක තිබී මත්ද්‍රව්‍ය හා මත්පෙති තොගයක් සොයා ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ, අදාළ ආපනශාලවේ තිබී අයිස් මත්ද්‍රව්‍ය පැකට්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















