මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගුවන්යානා පැමිණෙන තත්ත්වයට පත්කිරීමට තවත් වසර කිහිපයක් ගතවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.
ගුවන්තොටුපොළ වර්තමානයේ තිබෙන තත්ත්වයෙන් පවත්වාගෙන යාම තුළින් රජයට අමතර වියදමක් දැරීමට සිදුව ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
අමාත්‍යවරයා ඊයේ එම ගුවන්තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවක ට එක්වුණා.
එහිදී ඒ සමබන්ධයෙන් අමාත්‍යවරයා එලෙස අදහස් පල කලා