Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ඔක්තෝබර් 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » භාරත පුතුන් අභියස ඇඳිවත පමණක් ඉතිරි වූ සිරිලක ක්‍රිකට් කණ්ඩායම

    භාරත පුතුන් අභියස ඇඳිවත පමණක් ඉතිරි වූ සිරිලක ක්‍රිකට් කණ්ඩායම

    2024-07-31කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දියාවට එරෙහි තෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගය සුපිරි පන්දුවාරයේ දී පරාජයකින් අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ රාත්‍රියේ සිදු වුණා.

    පළමු තරග දෙකේ දී මෙන්ම මෙම තරගයේ දී ද ශ්‍රී ලංකා මැද පෙල කඩා වැටීමක් සිදු වූ අතර, ඒ අනුව මැද පෙල හා පසුපෙල කඩුලු 7 ක් ලකුණු 22 ක් තුළ දැවී ගියේ පන්දු 25 ක් තුළදීයි.

    එම කඩා වැටීම හේතුවෙන් දෙරට අතර පැවැති තරග 3 කින් යුත් විස්සයි 20 තරගාවලිය තරග 3-0 ක් ලෙස ජය ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

    මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තෙවැනි තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ බැවින් තරගය ආරම්භ කිරීමට සිදු වූයේ නියමිත කාලයට වඩා පැයක ප්‍රමාදයකින් පසුවයි.

    තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 137 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට ද පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 137 ක් පමණයි.

    සුපිරි පන්දුවාරයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු දෙකම පන්දු 4 ක් තුළ ලකුණු දෙකකට දැවී ගියා .

    එහිදී ඉන්දියාව පළමු පන්දුවෙන්ම ජයග්‍රහනය තහවුරු කර ගත්තේ මහීෂ් තීක්ෂණට එරෙහිව සූර්යකුමාර් යාදව් එල්ල කළ හතරේ පහරක් සමගින්.

    සුපිරි පන්දුවාරයේ දී කුසල් පෙරේරා හා පැතුම් නිස්සංක ඔවුන් මුහුණ දුන් පළමු පන්දුවලින්ම දැවී ගිය අතර, කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණක් රැස් කළා.

    වොෂින්ටන් සුන්දර් යොමු කළ එම පන්දුවාරයේ පළමු පන්දුව වයිඩ් පන්දුවක් වූ බැවින් ශ්‍රී ලංකාවට අතිරේක ලකුණක් හිමි වුණා.

    පෙර පුව​තබලුකිස්තානයේ විරෝධතාවකට ප්‍රහාරයක්
    ඊළඟ පුව​ත ජයශංකර් හොරෙන්ම ඇවිත් ගිහින්? සුපිරි ගේමක් ගැන විමල් සියල්ල හෙළිකරයි (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group