වර්තමානයේ සීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග මර්දනය සදහා රජය විසින් ජාතික වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 21,000 ක් පමණ වාර්තා වී ඇති අතර චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය පිළිබද සංඛ්‍යා ලේඛන තවමත් වසංගත රෝග විද්‍යා ඒකකය සතුව නොමැති බවයි වාර්තා වන්නේ
මෙලෙස චිකුන්ගුන්යා රෝග ව්‍යාපෘතියේ සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරන්නේ, වසර 16 කට පමණ පසුව වීම විශේෂත්වයක්.
උණුසුම් පුවත්
- ජූලි චන්ග් සහ හිටපු ජනාධිපති මහින්ද අතර හමුවක්
- අධිවේගයේ ධාවනය කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
- විදුලිසැර වැදී අඹුසැමි යුවළක් ජිවිතක්ෂයට
- මත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන ධාවනයේ යෙදෙන රියදුරන්ට දැනුම්දීමක්
- ජනපති ට්‍රම්ප්ගෙන් ඉරාන බලධාරීන්ට අනතුරු ඇඟවීමක්
- රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර නව ගිවිසුමක්
- මියන්මාරයෙන් මෙරටට සහල් පරිත්‍යාගයක්
- ජනපති සහ අගමැති ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් හමු වෙයි











