උනවටුන රූමස්සල ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවර බෝට්ටුවක් පෙරලි යාමෙන් ධීවරයන් දෙදෙනෙකු අතුරුදන්ව තිබෙනවා.
පසුගිය 28 වැනිදා බෝට්ටුව පෙරලීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, එහිදී එක් ධීවරයෙක් බේරා ගැනීමට කටයුතු කළ බවයි පොලීසිය සඳහන් කළේ.
අතුරුදන් වූ ධීවරයන් අවුරුදු 42 සහ 56 යන වයස්වල පසුවන ගාල්ල ප්‍රදේශයේ පදිංචි කරුවන් බව සඳහන්.
ඒ අනුව මෙම ධීවරයන් දෙදෙනා සොයා පොලිස් නිලධාරීන් නාවික හමුදාවේ සහය ඇතිව මෙහෙයුම් කටයුතු සිදු කරන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.
උණුසුම් පුවත්
- රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි
- රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි
- දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි
- පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට
- හිටපු රාජ්‍ය බුද්ධ අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට
- නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
- ජනවාරි මාසයේ අපනයන ආදයම වාර්තා ගත ලෙස ඉහළට
- විදුලි ගාස්තු සංශෝධනය සදහා මහජන අදහස් විමසීම අද සිට














