බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp බොරැල්ල සහස් පුර ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පස්වරුවේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වුනේ. මෙම වෙඩි තැබීම හේතුවෙන් පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.