බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ලෝක වෙළද පොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 81 යි ශත 74 ක් ලෙස සහ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට දැක්වෙන්නේ ඩොලර් 86 යි ශත 3 ක් ලෙසයි.