පොහොසත් රටක් ලස්සන ජීවිතයක් තේමා කරගනිමින් රජයේ නව මාර්ග සංවර්ධන වැඩසටහන බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ද පසුගියදා ක්‍රියාත්මක වුණා.
අඹේපිටිය මංසන්දියේ සිට පිංහේන දක්වා දිවෙන මාර්ගය කිලෝමීටර් එකහමාරක් කාපට් අතුරා සංවර්ධනය කිරීම කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.
මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 21 ක්.