Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
    • යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
    • විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
    • අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
    • ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
    • පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
    • හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බුදු පිළිමවල නළලේ රනින් නිමවා ඇති ඌර්ණ රෝම ධාතු සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    බුදු පිළිමවල නළලේ රනින් නිමවා ඇති ඌර්ණ රෝම ධාතු සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2026-02-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.162 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බුදු පිළිමවල නළලේ රනින් නිමවා ඇති ඌර්ණ රෝම ධාතු කඩා සොරා ගන්නා සැකකරුවන් දෙදෙනෙක් නාවලපිටිය පොලිසිය විසින් අද(09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    සැකකරුවන් දෙදෙනා නාවලපිටිය පොලිසියේ විහාරස්ථාන රැසක බුදු පිළිමවල ඌර්ණ රෝම ධාතුව සොරාගෙන ගොස් තිබෙනවා.

    අවසන්වරට ත්‍රීරෝද රථයකින් පැමිණි දෙදෙනෙකු නාවලපිටිය කැටපුලාව විහාරස්ථානයේ බුදු පිළිමයේ නළල කඩා රනින් නිමවා තිබූ ඌර්ණ රෝම ධාතුව රැගෙන ගොස් ඇති බවට එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගෙන් නාවලපිටිය පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

    ඒ අනුවලද පැමිණිල්ලක් මත එම විහාරස්ථානයේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ විමර්හනයක් සිදුකර සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට නාවලපිටිය පොලිසියේ නිලධාරීන් සමත්ව තිබෙනවා.

    පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 45-50ත් අතර වයස් කාණ්ඩවල පසුවන සැකකරුවන් දෙදෙනා දිවයින පුරා වෙහෙර විහාරස්ථාන වෙත ගොස් බුදු පිළිමයේ හිසට හානි කර ඌර්ණ රෝමධාතුවලින් ලබාගත් බවට සැකකෙරෙන උණුකර තිබූ රන් පවුම් 30ක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

    සැකකරුවන් දෙදෙනා එසේ ලබාගන්නා රත්‍රන් කුරුණෑගල සහ පිළිමතලාව ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවි කරන පෞද්ගලික ආයතනයක් වෙත ගොස් එසේ ලබාගත් රත්‍රන් උණුකර ඇති බවිය පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

    සැකකරුවන් මෙම සොරකම සිදු කිරීමට භාවිත කරන ලද ත්‍රීරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර එම සැකකරුවන් නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවද පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් කියා සිටියා.

    පෙර පුව​තකාසියේ වාසිය අයර්ලන්තයට – පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට
    ඊළඟ පුව​ත ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්

    සබැ​ඳි පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group