පවුල් ආරවුලක් දුරදිග යාමෙන් වු බහින් බස් වීමක් මත සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී බිරිඳ ඝාතනය කර තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ, පොළොන්මාරුව උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි කාන්තාවක්.
තංගල්ල පොලිසිය පැවසුවේ පොළොන්මාරුව උතුර ප්‍රදේශයෙන් මේ සිදුවීම ඊයේ වාර්තා වූ බවයි
සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර තංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.