බිත්තර තොග මිලෙහි වෙසක් සිදුව තිබෙනවා.
සමස්ත ලංකා බිත්තර සංගමය මේ බව කියා සිටියා.
ඒ අනුව අද(26) දිනට අදාළ බිත්තර තොග මිල ප්‍රකාශයට පත් කරමින් එම සංගමය කියා සිටියේ රතු බිත්තරයක තොග මිල රුපියල් තිස් දෙකක් වන බත් සුදු බිත්තරයක තොග මිල රුපියල් රුපියල් විසි අටක් වන බවත්ය.
අදාළ සංගමය වැඩිදුරටත් පවසන්නේ මෙම මිල සඳහා සංගමයේ පූර්ණ නීතිමය වගකීමක් ඇති බවයි.