Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි

    2026-02-25

    රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි

    2026-02-25

    දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි

    2026-02-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි
    • රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි
    • දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි
    • පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට
    • හිටපු රාජ්‍ය බුද්ධ අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට
    • නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
    • ජනවාරි මාසයේ අපනයන ආදයම වාර්තා ගත ලෙස ඉහළට
    • විදුලි ගාස්තු සංශෝධනය සදහා මහජන අදහස් විමසීම අද සිට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, පෙබරවාරි 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » “බිත්තර අපනයන වෙළඳපොල ආරක්ෂා කරගත්තා.”-ඇමති මහින්ද

    “බිත්තර අපනයන වෙළඳපොල ආරක්ෂා කරගත්තා.”-ඇමති මහින්ද

    2024-04-05කියවීමට මිනිත්තු 2ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පසුගිය කාලය තුළ ඇතැම් ආනයනික ආහාර ද්‍රව්‍යවලින් අයුතු ලෙස ආදායම් උපයා ඇති ව්‍යාපාරිකයින් සම්බන්ධව හෙළිදරව් වී ඇති බවත් එවැනි පුද්ගලයින්ට එරෙහිව නීතීමය පියවර ගත යුතු බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය විසින් 2024 වර්ෂය සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත පර්යේෂණ පත්‍රිකා හඳුන්වා දීමේ වැඩසටහනේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    මෙම චෝදනාව එල්ල වී ඇති ව්‍යාපාරිකයින් මෙන්ම පාරිභෝගික සංවිධානවල නියෝජිතයින් සහ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් එකම මත වේදිකාවකට කැඳවිය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

    දේශීය බිත්තර පිළිබඳවද අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය කාලය තුළ දේශීය බිත්තර නිෂ්පාදනය අවම වී තිබුණත්, වාර්ෂිකව බිත්තර මිලියන 15ක් බැගින් අපනයනය කිරීම නිසා අපනයන වෙළඳපොළ අහිමි වීමට ඉඩ නොදී ආරක්ෂා කර ගැනීමට හැකි වූ බවයි. එම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියටත් පවත්වාගෙන යන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    පසුගිය 2023 වර්ෂය තුළ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය විසින් ක්‍රියාත්මක කරන ලද පර්යේෂණ අතරින් පර්යේෂණ 05ක ප්‍රතිඵල සොයා ගැනීම් සහ නිර්දේශ මෙහිදී ඉදිරිපත් කෙරිණි.

    ඒ අනුව කුකුළු නිෂ්පාදන කර්මාන්තය ආශ්‍රිත ගැටලු සහ ප්‍රතිචාර, දේශීය කෘෂිකාර්මික අංශයේ ගොවීන්ගේ මුල්‍ය සාක්ෂරතාවය, වියළි කලාපයේ කිරි නිෂ්පාදනයේ තාක්ෂණික කාර්යක්ෂමතාවයට බලපාන ගැටලු , ශ්‍රී ලංකාවේ සැකසූ පළතුරු සහ එළවළු කර්මාන්තය, ශ්‍රී ලංකාවේ දේශගුණ සුහුරු කෘෂිකර්මාන්තයේ සාර්ථකත්වයන් යන පර්යේෂණ 05 එළි දැක්වීය.

    ආශ්‍රීත පුවත්:  HIV ආසාදිතයින් ඉහළට
    Sri Lanka
    පෙර පුව​තහා හා පුරා කියා ගමන් ඇරඹූ “දුන්හිඳ ඔඩිසි”
    ඊළඟ පුව​ත පාසල් භුමියේදී කොන්ක්‍රිට් බොක්කුවක් ඇඟට පෙරළී සිසුවෙකු ජීවිතක්ෂයට (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි

    රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි

    දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි

    පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට

    හිටපු රාජ්‍ය බුද්ධ අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි

    2026-02-25

    රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි

    2026-02-25

    දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි

    2026-02-25

    පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට

    2026-02-25
    ක්‍රීඩා පුවත්

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group