Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18

    දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරේ

    2026-09-18

    තෙල්ලිප්පෙයි රෝහලට නව සිව් මහල් වෛද්‍ය නිලධාරී නිවාසයක්

    2026-09-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට
    • දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරේ
    • තෙල්ලිප්පෙයි රෝහලට නව සිව් මහල් වෛද්‍ය නිලධාරී නිවාසයක්
    • නාමල් අද යලිත් අධිකරණයට
    • ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය එංගලන්තයට
    • හූති සටන්කාමීන් සහ අමෙරිකාව අතර රහස් සාකච්ඡාවක්
    • 22ට එරෙහිව විපක්ෂයේ නායකයින් ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තබයි
    • මෙරට ආර්ථික ප්‍රගතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බාවි සුළි කුණාටුව තායිවානය දෙසට

    බාවි සුළි කුණාටුව තායිවානය දෙසට

    2026-07-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පැයට කිලෝමීටර 200 ක පමණ ප්‍රබල වේගයක් සහිතව ශාන්තිකර සාගරයේ
    වර්ධනය වූ ‘බාවි‘ සුළි කුණාටුව තායිවානය  දෙසට ගමන් කරමින් පවතින බව
    විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
    2024 වසරෙන් පසු ආසියා – පැසිෆික් කලාපයට බලපාන ප්‍රබලම සුළි කුණාටුව
    මෙය විය හැකි බැවින් ඊට මුහුණ දීමට සූදානම් වන ලෙස බලධාරීන් ජනතාවට
    දන්වා තිබෙනවා.
    ‘බාවි‘ යනු 1987 වසරෙන් පසු තායිවානයට බලපාන විශාලතම කුණාටුව මෙය
    බවයි තායිවානයේ කාලගුණ අංශ සඳහන් කර ඇත්තේ.
    තායිවාන ජනාධිපතිවරයා පණිවුඩයක් නිකුත් කරමින් ජනතාවට දැනුම් දී ඇත්තේ
    දින තුනකට අවශ්‍ය ආහාර, විදුලි පන්දම් ඇතුළු හදිසි ආපදා බෑගයක් සූදානම්
    කර තබා ගන්නා ලෙසයි.
    චීන ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය පවසා ඇත්තේ කිලෝමීටර 1,000ක්
    පමණ තරම් විශාල වට ප්‍රමාණයකින් යුත් මෙම කුණාටුව, එළඹෙන සෙනසුරාදා
    සවස චීනයේ නැගෙනහිර ෆුජියෑන් පළාතට ඇතුළු වීමට නියමිත බවයි.
    ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් ඔකිනාවා දූපත් වැසියන්ට මේ පිළිබඳව
    දැඩි අවධානයෙන් පසුවන ලෙස දන්වා තිබෙනවා.
    විශේෂයෙන්ම මෙම වසරේ පවතින ‘එල් නිනෝ‘ තත්ත්වය හේතුවෙන් සාගර
    උෂ්ණත්වය ඉහළ යාම මෙවැනි දරුණු සුළි කුණාටු නිතර ඇති වීමට හේතු වී
    තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  දකුණු කොරියාව උතුරු කොරියාවෙන් මානුශීය උපකාරයක් පතයි
    China National Meteorological Center Foriegn News Taiwan Typhoon Bavi
    පෙර පුව​තභෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරු ඇතුළු 4ක් අධිකරණයට
    ඊළඟ පුව​ත කොදෙව් කණ්ඩායමට තරග ගාස්තුවෙන් 10%ක දඩයක්

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරේ

    තෙල්ලිප්පෙයි රෝහලට නව සිව් මහල් වෛද්‍ය නිලධාරී නිවාසයක්

    නාමල් අද යලිත් අධිකරණයට

    ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය එංගලන්තයට

    හූති සටන්කාමීන් සහ අමෙරිකාව අතර රහස් සාකච්ඡාවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18

    දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරේ

    2026-09-18

    තෙල්ලිප්පෙයි රෝහලට නව සිව් මහල් වෛද්‍ය නිලධාරී නිවාසයක්

    2026-09-18

    නාමල් අද යලිත් අධිකරණයට

    2026-09-18
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18

    ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය එංගලන්තයට

    2026-09-18

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group