Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මෝටර් රථයක් සහ යතුරු පැදියක් ගැටෙයි

    2026-07-10

    සංචාරක පැමිණීමෙන් ඩොලර් බිලියන 1.5ක ආදායමක්

    2026-07-10

    කමේනිගේ දේහය මිහිදන් කෙරේ

    2026-07-10
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මෝටර් රථයක් සහ යතුරු පැදියක් ගැටෙයි
    • සංචාරක පැමිණීමෙන් ඩොලර් බිලියන 1.5ක ආදායමක්
    • කමේනිගේ දේහය මිහිදන් කෙරේ
    • ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි
    • චාමිකගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට ජයක්
    • චීනයේ සපත්තු කම්හලක දැවැන්ත ගින්නක් – 28 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට
    • ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
    • රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නව කමිටුවක් පත් කෙරේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූලි 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බාලවයස්කාර මෙහෙණින් වහන්සේලා තිදෙනෙක් අතුරුදන්

    බාලවයස්කාර මෙහෙණින් වහන්සේලා තිදෙනෙක් අතුරුදන්

    2023-08-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.59 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මිනුවන්ගොඩ – බොර`ඵගොඩ වත්තේ පිහිටි මෙහෙණි ආරාමයකින් අතුරුදන් වූ බාලවයස්කාර මෙහෙණින් වහන්සේලා තිදෙනා නුවරඑළිය පොලිසිය විසින් පසුගියදා සොයාගෙන තිබෙනවා.

    අවුරුදු 11, 15 සහ 18 යන වයස්වල පසුවන මෙම මෙහෙණින් වහන්සේලා ඉකුත් 25 වන දා 32 හැවිරිදි කාන්තාවක් සමග අතුරුදන්ව ඇති බවටයි මිනුවන්ගොඩ පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

    මෙම මෙහෙණින් වහන්සේලා වේයන්ගොඩ කැන්දලන්ද ආරාමයේ වැඩවාසය කර ඇති අතර අධ්‍යාපන කටයුතු සදහා මිනුවන්ගොඩ බොර`ඵගොඩවත්ත ආරාමයට වැඩම කරන බවයි පොලිසිය කියා සිටියේ.

    එම ආරාමයට පැමිණ සිටි හාලිඇල ප්‍රදේශයේ කාන්තාවක් මෙහෙණින් වහන්සේලා තිදෙනා පසුගිය 25 වන දා නුවරඑළිය ප්‍රදේශයේ ඇගේ ඥාති නිවසකට කැඳවාගෙන ගොස් ඇති අතර එම නිවස හිමි කාන්තාවට සිද්ධිය දැනුම් දීමෙන් පසුව ඇය මෙහෙණින් වහන්සේලා තිදෙනාව නුවරඑළිය පොලිසියට භාරදී තිබෙනවා.

    ආරාමයේ සිටින ප්‍රධාන මෙහෙණින් වහන්සේගෙන් සිදුවන පීඩා හේතුවෙන් මෙලෙස පලා ආ බවටයි මෙහෙණින් වහන්සේලා පොලිසියට පවසා ඇත්තේ. මෙම තිදෙනාව නීත්‍යානුකූල භාරකාරත්වයෙන් රැගෙන යාම සම්බන්ධයෙන් සැකකාර කාන්තාව මේ වන විට නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මෙහෙණින් වහන්සේලා තිදෙනා සහ එම කාන්තාව පිළිබද මිනුවන්ගොඩ පොලිසිය මගින් වැඩදුර විමර්ශන ක්‍රියාත්මකයි.

     

    පෙර පුව​තදිස්ත්‍රික්ක 9 ක‌ට දැඩි උණුසුමක්
    ඊළඟ පුව​ත මාතර වෙරළෙහි පොලිස් නිලධාරියෙකු සියදිවි හානි කරගනී

    සබැ​ඳි පුවත්

    මෝටර් රථයක් සහ යතුරු පැදියක් ගැටෙයි

    සංචාරක පැමිණීමෙන් ඩොලර් බිලියන 1.5ක ආදායමක්

    කමේනිගේ දේහය මිහිදන් කෙරේ

    ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි

    චාමිකගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට ජයක්

    චීනයේ සපත්තු කම්හලක දැවැන්ත ගින්නක් – 28 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මෝටර් රථයක් සහ යතුරු පැදියක් ගැටෙයි

    2026-07-10

    සංචාරක පැමිණීමෙන් ඩොලර් බිලියන 1.5ක ආදායමක්

    2026-07-10

    කමේනිගේ දේහය මිහිදන් කෙරේ

    2026-07-10

    ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි

    2026-07-10
    ක්‍රීඩා පුවත්

    චාමිකගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට ජයක්

    2026-07-10

    කොදෙව් කණ්ඩායමට තරග ගාස්තුවෙන් 10%ක දඩයක්

    2026-07-09

    ශ්‍රී ලංකා කබඩි සම්මේලනයෙන් විනිසුරුවන්ට වාරණයක්

    2026-07-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group