සෞඛ්‍ය අමාත්‍යංශයේ දුෂිත නිලධාරී පැලැන්තියක් විසින් එම ශ්‍රේස්ත්‍රය විනාශ කරමින් පවතින බවට සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර රහුමාන් මහතා පවසනවා .
ඔහු මෙම අදහස් පළ කලේ කොළඹ පැවති මාධ්‍ය හම්වකට එක්වෙමින් .
හඬ පට ධාවකයමේ අතර බාල ඖෂධ මෙරටට ගෙන්වා ඇති බවට පිළිගන්නා බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා පවසනවා.
මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින් සභාපතිවරයා පැවසුවේ පසුගිය කාලයේ මෙරට ගැටළුවක් බවට පත් වූ අක්ෂි කාච සඳහා ලබා දුන් ඖෂධය මෙරටට ආනයනය කළ බාල ඖෂධයක් බවයි.
එමෙන්ම සභාපතිවරයා පැවසුවේ ඖෂධ නිසා සිදුවූ මරණ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාවලියක් සිදුවන බවයි.
හඬ පට ධාවකය