චැනල් දූපත් පාදක කරගනිමින් ක්‍රියාත්මක වූ බ්ලූ අයිලන්ඩ්ස් ගුවන් සේවය සිය මෙහෙයුම් කටයුතු සම්පූර්ණයෙන්ම අත්හිටවූ බව නිවේදනය කර තිබෙනවා.
වසර විස්සක් පුරා බි්‍රතාන්‍ය දූපත් සමූහයේ සහ ඉන් පිටත ගමනාන්ත වෙත වඩාත් පුළුල් ලෙස සේවා සපයන ලද මෙම ගුවන් සමාගම, පසුගියදා සිට සිය මෙහෙයුම් නිල වශයෙන් නතර කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එමෙන්ම ඉදිරි සියලුම ආසන වෙන් කිරීම් ද අවලංගු කර තිබෙනවා.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














