Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ

    2026-03-19

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    2026-03-19

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    2026-03-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ
    • ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන
    • වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
    • නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
    • කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
    • සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බහුදින ධීවර යාත්‍රාවක් සහ සැකකරුවන් 06 ක් නාවික හමුදා භාරයට

    බහුදින ධීවර යාත්‍රාවක් සහ සැකකරුවන් 06 ක් නාවික හමුදා භාරයට

    2024-06-26කියවීමට මිනිත්තු 2ක් ගතවේ.53 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රුපියල් මිලියන 2572 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 191 කට අධික  තොගයක් සමඟ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සහ සැකකරුවන් 06 ක් නාවික හමුදා භාරයට

     ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව, ශ්‍රී ලංකාවට බටහිර දෙසින් කොළඹ සිට නාවික සැතපුම් 120 ක් පමණ (කිලෝමීටර් 222 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ ශ්‍රී ලංකා නාවික නෞකා නන්දිමිත්‍ර නෞකාව යොදවා නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, රුපියල් මිලියන 2572 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 191 කට අධික තොගයක් (ඇසුරුම් බර සහිත) ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) 2024 ජුනි මස 24 වන දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණු අතර, අද දින(2024 ජුනි 26) උදෑසන දික්ඕවිට ධීවර වරායට රැගෙන ආ එම මත්ද්‍රව්‍ය තොගය රැගත් බහුදින ධීවර යාත්‍රාව පරික්ෂා කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගි විය.

    මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

    ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව, ශ්‍රී ලංකාවට බටහිර දෙසින් කොළඹ සිට නාවික සැතපුම් 120 ක් පමණ (කිලෝමීටර් 222 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ ශ්‍රී ලංකා නාවික නෞකා නන්දිමිත්‍ර නෞකාව යොදවා සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් (01) නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කෙරිණි.  එහිදී, එම බහුදින ධීවර යාත්‍රාව තුළ තිබූ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන උර අටක් (08) සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) සහ එම බහුදින ධීවර යාත්‍රාව (01) 2024 ජුනි මස 24 වන දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

    පෙර පුව​තසත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය මොනරාගල රැස් වෙයි
    ඊළඟ පුව​ත විශේෂ කැබිනට් හමුවක්

    සබැ​ඳි පුවත්

    හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    කිරිඳිවැල පුද්ගල ඝාතනයක්

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ

    2026-03-19

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    2026-03-19

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    2026-03-19

    නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-19
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group