උමා ඔය / යාන් ඔය වැනි ජනතාව අපහසුතාවට පත්කරන බහුකාර්ය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට වත්මන් රජයට කිසිදු අවශ්‍යතාවක් නැති බව නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා අවධාරණය කරනවා.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකදීයි නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා මේ බව ප්‍රකාශක කළේ.
පහළ මල්වතු ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය සහ පවතින ගැටලු සම්බන්ධයෙන් එම සාකච්ඡාව පැවැත්වුණා.