Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    උගුඩු පැටවුන් දෙදෙනෙකුට වතු කම්කරුවෙකුගෙන් ලැබුණු සෙනෙහස

    2026-02-20

    T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද

    2026-02-20

    දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට

    2026-02-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • උගුඩු පැටවුන් දෙදෙනෙකුට වතු කම්කරුවෙකුගෙන් ලැබුණු සෙනෙහස
    • T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද
    • දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75කට වැඩි වැසි
    • අනුෂ පැල්පිට ඇපමත මුදාහරියි
    • මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ FCID එන්න සති දෙකක් කල් ඉල්ලයි
    • කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට
    • විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බහු පාර්ශ්වික ණය ඩොලර් බිලියන 2.5ක් වාර්ෂිකව ගෙවන බව මුදල් රාජ්‍ය ඇමැති කියයි

    බහු පාර්ශ්වික ණය ඩොලර් බිලියන 2.5ක් වාර්ෂිකව ගෙවන බව මුදල් රාජ්‍ය ඇමැති කියයි

    2024-05-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විදේශ ණය ගෙවීම නිල වශයෙන් අත්හිටුවා තිබුණ ද ඩොලර් බිලියන 2.5ක පමණ මුදලක් බහු පාර්ශ්වික ණය ලෙස මේ වන විටත් වාර්ෂිකව ගෙවා දමමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
    මෙතෙක් අත්හිටුවා ඇත්තේ ද්වී පාර්ශ්වික විදේශ ණය ගෙවීම පමණක් බවයි අමත්‍යවරයා සඳහන් කලේ.
    ණය ගෙවීම අත්හිටුවීමට පෙර වාර්ෂිකව ඩොලර් බිලියන 5ක පමණ මුදල් ගෙවූ බවයි අමාත්‍යවරය පෙන්වා දෙන්නේ.
    ණය ගෙවීම අත්හිටුවා තිබුණ ද 2022 වසරේ දී ඩොලර් බිලියන 2.5ක මුදලක් ද 2023 වසරේ දී ඩොලර් බිලියන 2.6ක මුදලක් ද විදේශ ණය ලෙස ගෙවා දමා තිබෙනවා.
    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ දැඩි මූල්‍ය විනයක් පවත්වාගෙන යමින් රජය සැම විටම ජනතාව වෙනුවෙන් කැපවෙමින් කටයුතු කරන බවයි.
    එම තීන්දු තීරණ ජනප්‍රිය ඒවා නොවන බවත් රජයට අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාව ශක්තිමත් ආර්ථිකයක් සහිත රටක් බවට පත් කිරීම පමණක් බවයි අමාත්‍යවරයා අවධාරණය කලේ.

    පෙර පුව​තශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන පෙරහුරු තරගාවලියකට සැරසෙයි
    ඊළඟ පුව​ත නීතිවේදීන් පස් දෙනකුට ජනපති බහුමානය

    සබැ​ඳි පුවත්

    උගුඩු පැටවුන් දෙදෙනෙකුට වතු කම්කරුවෙකුගෙන් ලැබුණු සෙනෙහස

    T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද

    දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75කට වැඩි වැසි

    අනුෂ පැල්පිට ඇපමත මුදාහරියි

    මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ FCID එන්න සති දෙකක් කල් ඉල්ලයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    උගුඩු පැටවුන් දෙදෙනෙකුට වතු කම්කරුවෙකුගෙන් ලැබුණු සෙනෙහස

    2026-02-20

    T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද

    2026-02-20

    දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට

    2026-02-20

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75කට වැඩි වැසි

    2026-02-20
    ක්‍රීඩා පුවත්

    T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද

    2026-02-20

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19

    ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තර­ගය පස්වරුවේ

    2026-02-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group