නාවලපිටියේ සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් තුළදී කාන්තාවන් කිහිප දෙනෙකුට හිරහැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ අදාළ සැකකරුවන් දෙදෙනා මහර අධිකරණයට අද ඉදිරිපත් කළ පසුවයි.
පොලිසිය කියා සිටියේ සැකකරුවන් දෙදෙනා හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි.