Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්

    2026-02-24

    විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්

    2026-02-24

    පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට

    2026-02-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්
    • විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්
    • පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට
    • කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ
    • ගංජා සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි
    • යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් තාවකාලිකව නැවතීමට දැනුම්දීමක්
    • ඉන්දියාවේ ගුවන් අනතුරකින් 7 දෙනෙක් ජීවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, පෙබරවාරි 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටෙයි

    බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටෙයි

    2023-08-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.34 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බම්බලපිටිය, ඩුප්ලිකේෂන් පාර, ජුබිලි බුලස් හන්දිය අසලදී බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුඵ පුද්ගලයන් 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

    කොළඹ සිට කතරගම බලා ධාවනය වූ පුද්ගලික බස් රථය තුම්මුල්ල දෙස සිට පැමිණි ලොරි රථයේ ගැටීමෙන් බස් රථය පෙරළී ගොස් අනතුර සිදුව ඇති බවයි පොලිසිය සදහන් කළේ. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 15 දෙනෙකු සිට තිබෙනවා.

    බස් රථය විදුලි පහන් සංඥා නොතකා ධාවනය කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට සිදු කළ විමර්ශනයට අනුව සැක කරන බවයි පොලිසිය සදහන් කළේ.

    පෙර පුව​තවලවේ ගොවි බිම් අක්කර 13,000ක් විනාශ වෙයි
    ඊළඟ පුව​ත සියලු ජලාශ එකම ආයතනයක් යටතට පත් කිරීමට අවධානය

    සබැ​ඳි පුවත්

    නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්

    විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්

    පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට

    කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ

    ගංජා සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්

    2026-02-24

    විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්

    2026-02-24

    පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට

    2026-02-24

    කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ

    2026-02-24
    ක්‍රීඩා පුවත්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group