හෙට සිට ක්‍රියාත්මක වන බස් ගාස්තු අඩු කිරීම සම්ප්‍රධානුකූලව ක්‍රියාත්මක වීමට හැකියාවක් නැති බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.
ඒ සඳහා අවශ්‍ය නිර්නායක සහ සටහන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් බස් රථවලට ලබා දීමට කටයුතුකර නැති බව ඔහු ප්‍රකාශ කළා.