Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූනි 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බස් කොන්දොස්තරලාත් මත්ද්‍රව්‍ය ටෙස්ට් එකට

    බස් කොන්දොස්තරලාත් මත්ද්‍රව්‍ය ටෙස්ට් එකට

    2026-01-26කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මත්ද්‍රව්‍ය භාවිත කිරීම පිළිබඳ සොයා බැලීමට බස් රථ රියදුරන්ට සිදුකරන පරීක්‍ෂණ කොන්දොස්තරවරුන්ටත් සිදුකිරීමට තීරණය කළ බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජාසිංහ මහතා පවසනවා.

    ඒ අනුව මෙම සතියේදී බස්නාහිර පලාත තුළ අහඹු ලෙස මෙම පරීක්‍ෂණ කටයුතු ආරම්භ කරන බවද හෙතෙම කියා සිටියා.

    බස් රථ රියැදුරුවරුන් මෙන්ම කොන්දොස්තරවරුන්ද රාජකාරී අවස්ථාවේ සම්පූර්ණයෙන්ම මත්පැන් පානයෙන් වැළකී සිටිය යුතු බවත් මෝටර් රථ පනතට අමතරව අධිකාරිය මගින් මේ සඳහා දඬුවම් ලබාදීමට නීතිමය ප්‍රතිපාදන ඇති බවත් ඒම හතා පැවසීය.

    බස් රථ බලපත්‍රයක් කොන්දේසි 38ක් යටතේ ලබාදෙන බවද බස් රථ රියදුරුගේ සහ කොන්දොස්තරගේ ක්‍රියාපටිපාටියද එම කොන්දේසිවලට අනිවාර්යයෙන්ම ඇතුළත් වන බවද සභාපතිවරයා කියා සිටියා.

    බස්නාහිර පළාත තුළ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට අයත් බස් රථ නැවතුම්පළ 65ක් ඇති බවත් එම ස්ථානවලදී අහඹු ලෙස ජංගම රසායනාගාර පරීක්ෂණ රථ යොදාගෙන පරීක්‍ෂණ සිදු කිරීමට නියමිත බවත් ඒ මහතා පවසනවා.

    කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි බස්නාහිර පළාතේ බස් රථ පන්දහසකට ආසන්න ප්‍රමාණයක් දෛනිකව ධාවනය වන බවත් මේ අනුව බස් රථ රියැදුරන් හා කොන්දොස්තරවරුන් දසදහසකට ආසන්න ප්‍රමාණයක් බස් රථවල සේවය කරන බවත් හෙතෙම කියා සිටියා.

    බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, ප්‍රවාහන අමාත්‍යංශය හා පොලිසිය එක්ව මෙම පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබනවා.

    පෙර පුව​තධාවනය වෙමින් තිබූ බස් රථයේ තිරිංග හදිසියේම ක්‍රියාවිරහිත වෙයි – රියදුරුගේ දක්ෂතාවයෙන් ජීවිත 80ක් බේරෙයි
    ඊළඟ පුව​ත නුවරඑළියට පික් මී කුලී රථ සේවාව අවශ්‍ය නෑ

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group