Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ

    2026-03-21

    BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට

    2026-03-21

    ඉන්ධන කෝටාව ඉහළට

    2026-03-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ
    • BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට
    • ඉන්ධන කෝටාව ඉහළට
    • දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි
    • බලපත්‍ර රහිතව ඩීසල් ප්‍රවාහනය කළ අයෙක් සහ ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට
    • අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
    • පහරදීමකින් අයෙක් මරුට
    • ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බසයෙන් පිටතට විසිවූ පාසල් සිසුවා මරුට

    බසයෙන් පිටතට විසිවූ පාසල් සිසුවා මරුට

    2023-02-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.169 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පල්ලෙබැද්ද ප්‍රදේශයේදී සිදු වූ අනතුරක් හේතුවෙන් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවෙකි.

    වන්දනා නඩයක් සිරිපා වන්දනාවේ ගොස් යළි බෙරලපනාතර බලා යමින් සිටියදී පල්ලෙබැද්ද ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබෙනවා.

    බස් රථයේ රියදුරුට නින්ද යාම නිසා බස් රථය මාර්ගයෙන් ඉවතට පැන කාණුවකට වැටී ඇති අතර එහිදී පාසල් සිසුවා බස් රථයෙන් පිතට විසිවී ඇති බවයි පොලිසිය පවසන්නේ.

    අනතුර වන අවස්ථාවේ බස් රථයේ එන්ජින් පෙට්ටිය මත ඔහු වාඩි වී සිට ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

    අනතුරෙන් බරපතල තුවාල ලැබූ පිරිමි ළමයා පල්ලෙබැද්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.

    අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ගොඩකවෙල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

     

    පෙර පුව​තජනපති IMF නිවේදනය අපේක්ෂාවෙන්
    ඊළඟ පුව​ත පළාත් පාලන මැතිවරණයට අදාළ විශේෂ සාකච්ඡාවක් අද

    සබැ​ඳි පුවත්

    යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ

    BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට

    ඉන්ධන කෝටාව ඉහළට

    දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි

    බලපත්‍ර රහිතව ඩීසල් ප්‍රවාහනය කළ අයෙක් සහ ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට

    අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ

    2026-03-21

    BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට

    2026-03-21

    ඉන්ධන කෝටාව ඉහළට

    2026-03-21

    දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි

    2026-03-21
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group