Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරේ

    2026-09-18

    තෙල්ලිප්පෙයි රෝහලට නව සිව් මහල් වෛද්‍ය නිලධාරී නිවාසයක්

    2026-09-18

    නාමල් අද යලිත් අධිකරණයට

    2026-09-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරේ
    • තෙල්ලිප්පෙයි රෝහලට නව සිව් මහල් වෛද්‍ය නිලධාරී නිවාසයක්
    • නාමල් අද යලිත් අධිකරණයට
    • ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය එංගලන්තයට
    • හූති සටන්කාමීන් සහ අමෙරිකාව අතර රහස් සාකච්ඡාවක්
    • 22ට එරෙහිව විපක්ෂයේ නායකයින් ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තබයි
    • මෙරට ආර්ථික ප්‍රගතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමට
    • ඉරානයට යලිත් පහරදීමට ට්‍රම්ප් සැරසෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බලහත්කාරයෙන් අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය අදයි

    බලහත්කාරයෙන් අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය අදයි

    2026-08-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට ලක්වූවන්ගේ ජාත්‍යන්තර දිනය අදට යෙදී තිබෙනවා. කෙසේ වෙතත් බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට ලක්වූවන්ගේ ජාත්‍යන්තර දිනයට සමගාමීව පවත්වන ලබන විරෝධතා සහ සැමරුම් සඳහා තම පක්ෂයට කිසිදු නිල ආරාධනාවක් ලැබී නොමැති බැවින් ඒ සඳහා තමන් සහභාගී නොවන බව ඉලංගෙයි තමිළ් අරසු කච්චි පක්ෂය පවසනවා.
    නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් අවධාරණය කරන්නේ, අදාළ විරෝධතා සඳහා තනි පුද්ගලයින් වශයෙන් සහභාගීවීමට කිසිදු බාධාවක් නොමැති බවයි. මෙරට තුළ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට මුහුණ දුන් අයට මේ දක්වා යුක්තිය ඉටු නොවී ඇති බවත් වත්මන් රජය ඒ සඳහා කඩිනම් ක්‍රියමාර්ග ගත යුතු බවත් එම පක්ෂය අවධාරණය කරනවා. බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට ලක්වූවන්ගේ ජාත්‍යන්තර දිනයට සමගාමීව උතුර සහ නැගෙනහිර පළාත් දෙකෙහි විරෝධතා සංවිධාන කර තිබෙනවා. ඒ, බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට ලක්වූවන්ගේ ඥාතීන්ගේ එකමුතුව විසින්.

    ආශ්‍රීත පුවත්:  දිවයිනේ පළාත් කිහිපයකට අදත් වැසි
    East Ilangai Tamil Arasu Katchi International Day of Enforced Disappearances North
    පෙර පුව​තමනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
    ඊළඟ පුව​ත සැමියාගේ පොරෝ පහරෙන් බිරිඳ ජීවිතක්ෂයට

    සබැ​ඳි පුවත්

    දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරේ

    තෙල්ලිප්පෙයි රෝහලට නව සිව් මහල් වෛද්‍ය නිලධාරී නිවාසයක්

    නාමල් අද යලිත් අධිකරණයට

    ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය එංගලන්තයට

    හූති සටන්කාමීන් සහ අමෙරිකාව අතර රහස් සාකච්ඡාවක්

    22ට එරෙහිව විපක්ෂයේ නායකයින් ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තබයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරේ

    2026-09-18

    තෙල්ලිප්පෙයි රෝහලට නව සිව් මහල් වෛද්‍ය නිලධාරී නිවාසයක්

    2026-09-18

    නාමල් අද යලිත් අධිකරණයට

    2026-09-18

    ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය එංගලන්තයට

    2026-09-18
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය එංගලන්තයට

    2026-09-18

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17

    රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්

    2026-09-16
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group