Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු නිකුත් කෙරේ

    2026-07-24

    ඩෙංගු මරණ සංඛ්‍යාව 59ක් දක්වා ඉහළට

    2026-07-24

    ආනයන අපනයන මූල්‍ය වංචාකරුවන් නීතියේ රැහැනට

    2026-07-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු නිකුත් කෙරේ
    • ඩෙංගු මරණ සංඛ්‍යාව 59ක් දක්වා ඉහළට
    • ආනයන අපනයන මූල්‍ය වංචාකරුවන් නීතියේ රැහැනට
    • ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් බිහි කිරීම පිළිබඳව ජනපතිගේ අවධානයට
    • බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවයි
    • සතොස භාණ්ඩ කිහිපයක මිල පහල දමයි
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • ලංකාවට පනවා තිබූ තීරු බදු අමෙරිකාව අඩු කරයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූලි 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බලපත්‍ර නොමැතිව ලොරි රථයකින් ගවයන් ප්‍රවාහනය කළ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට

    බලපත්‍ර නොමැතිව ලොරි රථයකින් ගවයන් ප්‍රවාහනය කළ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට

    2023-05-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.50 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දොඩංගොඩ අධිවේගී අන්තර් හුවමාරුව අසල දී බලපත්‍ර නොමැතිව ලොරි රථයකින් ගවයින් 19ක් ප්‍රවාහණය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

    එමෙන්ම පොලිස් භාරයේ සිටින ගවයින් නිකවැරටිය, පොත්තාවල සත්ව ගොවිපල වෙත භාරදීමටද එහිදී නියෝග කර තිබෙනවා.

    පෙර පුව​තකේරල ගංජා කිලෝග්‍රෑම් 85ක් නාවික හමුදා භාරයට
    ඊළඟ පුව​ත ගිනි අවි ප්‍රචණ්ඩත්වයට එරෙහිව සර්බියානුවන් වීදි බසී

    සබැ​ඳි පුවත්

    මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු නිකුත් කෙරේ

    ඩෙංගු මරණ සංඛ්‍යාව 59ක් දක්වා ඉහළට

    ආනයන අපනයන මූල්‍ය වංචාකරුවන් නීතියේ රැහැනට

    ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් බිහි කිරීම පිළිබඳව ජනපතිගේ අවධානයට

    බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවයි

    සතොස භාණ්ඩ කිහිපයක මිල පහල දමයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු නිකුත් කෙරේ

    2026-07-24

    ඩෙංගු මරණ සංඛ්‍යාව 59ක් දක්වා ඉහළට

    2026-07-24

    ආනයන අපනයන මූල්‍ය වංචාකරුවන් නීතියේ රැහැනට

    2026-07-24

    ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් බිහි කිරීම පිළිබඳව ජනපතිගේ අවධානයට

    2026-07-24
    ක්‍රීඩා පුවත්

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group