Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රදේශ රැසකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-02-13

    හසීනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !

    2026-02-13

    පාස්පෝට් ගන්න අද (13) නම් යන්න එපා !

    2026-02-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රදේශ රැසකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • හසීනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !
    • පාස්පෝට් ගන්න අද (13) නම් යන්න එපා !
    • මුදල් වංචා කල දෙදෙනෙකු අත්අඩංගුවට
    • බංග්ලාදේශ මහ මැතිවරණයේ ප්‍රථිපල නිකුත් වෙයි
    • නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි
    • කැස්බෑව නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
    • අද තරග බිමට පිවිසෙන කණ්ඩායම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බඳින තුවක්කුවක් පත්තු වී කාන්තාවක් මරුට

    බඳින තුවක්කුවක් පත්තු වී කාන්තාවක් මරුට

    2025-06-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.112 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එප්පාල, රොටවැව, තේක්ක රක්ෂිතයේදී බඳින තුවක්කුවක් පත්තුවිමෙන් කාන්තාවක් මියගොස් තිබෙනවා.

    කරපිංචා දළු කැඩීමට අද(08) පස්වරුවේ ගිය කාන්තාවක් එලෙස බඳින තුවක්කුවක් පත්තුවීමෙන් තුවාල ලබා එප්පාවල රෝහල වෙත ගෙන ගොස් තිබෙනවා.

    රෝහල් ආරංචි මාර්ග කියා සිටියේ තුවාලකාරිය රෝහල් ගත කරන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බවයි.
    මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 55ක් පමණ වන එප්පාවල, රොටවැව ප්‍රදේශයේ පදිංචි තිදරු මවකි.

    ඔවුන් කරපිංචා කඩා වේලා විකිණීම සිය ජීවිකාව ලෙස සිදු කරනු ලබන අතර, ඇයගේ සැමියා ඇතුළු ගම්මානයේ පිරිසක් සමග රොටවැව තේක්ක රක්ෂිතයේ කිලෝමීටරයක් පමණ දුරට ඇතුළුවී කරපිංචා කඩා එකතු කරමින් සිටියදී මෙලෙස බඳින තුවක්කුව පත්තු වී තිබෙනවා.

    මස් පිණිස මුවන්, ගෝනන් හා වල් ඌරන් වැනි වන සතුන් ඝාතනය කිරීම සඳහා බඳින තුවක්කු (කඳන්) ඇටවීම මස්වැද්දන් විසින් රක්ෂිතය තුළ සිදු කරනු ලබන අතර එසේ ඇටවූ බඳින තුවක්කුවක් පත්තු වී ඇයගේ කකුල් හා කලවා ප්‍රදේශයට තුවාල සිදුව තිබෙනවා.

    ඒබ ව දැනගත් පිරිස කඩිමින් ඇය රෝහල්ගත කිරීමට කටයුතු කර ඇතත් ඒ වන විටත් ඇය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    ඇයගේ මෘත ශරීරය එප්පාවල ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති අතර තුවක්කුව බඳින ලද පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණ වී නොමැති අතර එප්පාවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    පෙර පුව​තඅපේ සහය නැතිව නුවරඑළියේ කාටවත් බලය පිහිටුවන්න බෑ
    ඊළඟ පුව​ත ජනපති විවෘත කළ කාගම හිමියන්ගේ පන්සලේ ධාතු මන්දිරිය හොරු බිඳියි

    සබැ​ඳි පුවත්

    ප්‍රදේශ රැසකට මිලිමීටර් 50ට වැඩි වැසි

    හසීනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !

    පාස්පෝට් ගන්න අද (13) නම් යන්න එපා !

    මුදල් වංචා කල දෙදෙනෙකු අත්අඩංගුවට

    බංග්ලාදේශ මහ මැතිවරණයේ ප්‍රථිපල නිකුත් වෙයි

    නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හසීනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !

    2026-02-13

    පාස්පෝට් ගන්න අද (13) නම් යන්න එපා !

    2026-02-13

    මුදල් වංචා කල දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-02-13

    බංග්ලාදේශ මහ මැතිවරණයේ ප්‍රථිපල නිකුත් වෙයි

    2026-02-13
    ක්‍රීඩා පුවත්

    අද තරග බිමට පිවිසෙන කණ්ඩායම්

    2026-02-13

    නැමීබියාව හමුවේ ඉන්දියාවට ලකුණු 93ක ජයක්

    2026-02-13

    ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්

    2026-02-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group