Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියළි ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-09-12

    බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේ

    2026-09-12

    මෝදි සහ පුටින් අතර සාකච්චාවක්

    2026-09-12
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියළි ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේ
    • මෝදි සහ පුටින් අතර සාකච්චාවක්
    • මල්වෙඩිල්ලක් පිපිරී දරුවෙකු මරුට
    • වියලි කාලගුණයෙන් එක් ලක්ෂ හැට දහසකට අධික පිරිසකට පීඩා
    • කැලණි ගඟේ පුද්ගල මළසිරුරක්
    • ප්‍රදේශ රැසකට අදත් තරමක තද වැසි
    • ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බන්ධනාගාරගත විශේෂ අවශ්‍යතා සහිත රැඳවියන්ට ජනාධිපති සමාව ලබා දීමේ සූදානමක්

    බන්ධනාගාරගත විශේෂ අවශ්‍යතා සහිත රැඳවියන්ට ජනාධිපති සමාව ලබා දීමේ සූදානමක්

    2023-03-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.74 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බන්ධනාගාරගතව සිටින විශේෂ අවශ්‍යතා සහිත රැඳවියන්ට ජනාධිපති සමාව ලබා දීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

    අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේ විශේෂ කමිටුවක නිර්දේශ යටතේ මෙලෙස ජනාධිපති සමාව ලබා දෙන බවයි.

    කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධිකරණ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

    මෙහිදී වයස්ගත සහ විශේෂ සෞඛ්‍ය අවශ්‍යතා සහිත රැඳවියන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන බවයි අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ.

    අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති දුෂණ විරෝධි පනත සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පලකළා.

    http://vnews.lk/wp-content/uploads/2023/03/WIJEDASA-RAJAPAKASHA-01.mp3

    ඔහු කියා සිටියේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ද මේ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවන බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/03/WIJEDASA-RAJAPAKASHA-02.mp3
    ආශ්‍රීත පුවත්:  අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක්
    The government's attention is focused on granting presidential pardon to inmates with special needs in prison. Wijedasa rajapaksha
    පෙර පුව​තසිරිපා වන්දනාවට ගිය බැතිමතුන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට
    ඊළඟ පුව​ත දිවයිනේ වායු ගුණාත්මක අගය නැවතත් නරක අතට

    සබැ​ඳි පුවත්

    වියළි ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේ

    මෝදි සහ පුටින් අතර සාකච්චාවක්

    මල්වෙඩිල්ලක් පිපිරී දරුවෙකු මරුට

    වියලි කාලගුණයෙන් එක් ලක්ෂ හැට දහසකට අධික පිරිසකට පීඩා

    කැලණි ගඟේ පුද්ගල මළසිරුරක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියළි ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-09-12

    බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේ

    2026-09-12

    මෝදි සහ පුටින් අතර සාකච්චාවක්

    2026-09-12

    මල්වෙඩිල්ලක් පිපිරී දරුවෙකු මරුට

    2026-09-12
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට

    2026-09-12

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group