බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අසීමිත බදු බරින් ජනතාව මුදාගෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ක්‍රියාවට නැංවූ ප්‍රතිපත්ති රට තුළ නැවත ක්‍රියාත්මක කරන බව පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ, කැකිරාව ප්‍රදේශයේදී සිය පාක්ෂිකයින් අමතමින්.