අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලංකාවට ගෙන්වා වරායෙන් බහාලුම පිටතට ගැනීමේදී කිලෝග්‍රෑමයක් සඳහා වන මිල ක්‍රම සහ විදි පිළිබඳ කාරක සභාවට දැනුම් දෙන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බව එම කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
ව්‍යාපාරිකයන්ට අයතා ලාභයක් ලැබීම නතර කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි ඔහු සඳහන් කළේ.
මේ අතර මේ වන විට රුපියල් කෝටියට වැඩියෙන් බදු පැහැර හැර ඇති පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව පාර්ලිමේන්තුවය ඉදිරිපත් කරන ලෙස ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බව පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළා.
උණුසුම් පුවත්
- වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට
- අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !
- ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු
- උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්
- නාගදීපය ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්
- මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි
- පාරේ වැඩ දාපු සැකකරුවන් අත්අඩංගුවට
- කුෂ් මත්ද්‍රව්‍ය සමග ඉන්දියානුවෙක් අත්අඩංගුවට













