Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සමූපකාර ඩිජිටල් ද්වාරය අද සිට

    2026-07-14

    මුල් ළමා විය ජාතික සතිය අද සිට ඇරඹෙයි

    2026-07-14

    අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-07-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සමූපකාර ඩිජිටල් ද්වාරය අද සිට
    • මුල් ළමා විය ජාතික සතිය අද සිට ඇරඹෙයි
    • අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • රසදිය සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් නව ව්‍යාපෘතියක්
    • මෙටා සහ ගූගල් සමාගම්වලට ඩොලර් මිලියන 6ක දඩයක්
    • HIV රෝගීන් සංඛ්‍යාව ඉහළට
    • විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට සම අවස්ථාවක්
    • මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය හෙටින් ඇරඹෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බදු ගැන මුදල් රාජ්‍ය ඇමැතිගෙන් ප්‍රකාශයක්

    බදු ගැන මුදල් රාජ්‍ය ඇමැතිගෙන් ප්‍රකාශයක්

    2024-01-29කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉදිරියේදී වක්‍ර බදු හදුන්වාදීමට හෝ බදු ප්‍රතිශතයන් ඉහළ දැමීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

    කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ රාජ්‍ය ආදායම වර්ධනය කරගැනීමට මේ තුළින් බලාපොරොත්තු වන බවයි.

    වක්‍ර බදු හේතුවෙන් භාණ්ඩ මිල ඉහළ නොයන බවත් භාණ්ඩවල ඉල්ලුම, සැපයුම මත භාණ්ඩ මිල තීරණය වන බවටත් රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියා.

    එළඹෙන වසරේදී නව දේපළ බද්දක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

    http://vnews.lk/wp-content/uploads/2024/01/RANJITH-SIYAMBALAPITIYA-EDIT.mp3
    පෙර පුව​තලොහාන් රත්වත්තේ තවත් රාජ්‍ය අමාත්‍ය ධුරයක දිවුරුම්දෙයි
    ඊළඟ පුව​ත ආර්ථික අර්බුදය මුවාවෙන් ජාත්‍යන්තර රැවටීම්වලින් ජනතාව බේරාගත යුතුයි

    සබැ​ඳි පුවත්

    සමූපකාර ඩිජිටල් ද්වාරය අද සිට

    මුල් ළමා විය ජාතික සතිය අද සිට ඇරඹෙයි

    අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    රසදිය සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් නව ව්‍යාපෘතියක්

    මෙටා සහ ගූගල් සමාගම්වලට ඩොලර් මිලියන 6ක දඩයක්

    HIV රෝගීන් සංඛ්‍යාව ඉහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සමූපකාර ඩිජිටල් ද්වාරය අද සිට

    2026-07-14

    මුල් ළමා විය ජාතික සතිය අද සිට ඇරඹෙයි

    2026-07-14

    අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-07-13

    රසදිය සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් නව ව්‍යාපෘතියක්

    2026-07-13
    ක්‍රීඩා පුවත්

    යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි

    2026-07-13

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group