Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    2026-10-25

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!
    • ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !
    • චාමර සම්පත්ට නඩු 4කට ඇප
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ඔක්තෝබර් 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බගවන්තලාවේ ලොරි නීති කඩනවා – පොලීසිය නිහඬයි

    බගවන්තලාවේ ලොරි නීති කඩනවා – පොලීසිය නිහඬයි

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-10-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.12 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බගවන්තලාව ප්‍රදේශයේ රථ වාහන නීති උල්ලංඝනය කරමින් ධාවනය වන ලොරි රථ කිහිපයක් හේතුවෙන් බගවන්තලාව ප්‍රදේශයේ රියදුරන් දැඩි ලෙස පීඩාවට පත්ව තිබෙනවා.

    බගවන්තලාව ප්‍රදේශයේ තේ වතු ආශ්‍රීතව කිරි එකතු කිරීම සඳහා ධාවනයට යොදවා ඇති පෞද්ගලික අංශයේ ලොරි රථ කිහිපයක නැවතීමේ පහන්, තිරිංග පහන්, සංඥා පහන් නොමැතිව ධාවනය වන බවත්, එම වාහන පිටුපස ධාවනය වන අනෙකුත් වාහන අනතුරුවලට පත්වීමේ අවදානමක් පවතින බවත් රියදුරන් පවසනවා.

    ඉදිරියෙන් ධාවනය වන එම ලොරි රථ ඉදිරියට පැමිණෙන වාහන පිළිබඳ පසුපස ගමන් කරන වාහනවලට සංඥා මගින් දැනුම්දීමක් සිදු නොකරන බවත් හදිසි අවස්ථාවකදී තිරිංග පද්ධතිය ක්‍රියා කරන ආකාරයත් තිරිංග පහන් ක්‍රියා නොකිරීමෙන් පසුපස වාහනයේ ගමන් ගන්නා අයට දැනගැනීමට නොහැකි වීම නිසා පසුපස ගමන් ගන්නා වාහන ඉදිරියෙන් ධාවනය වන එම කිරි ප්‍රවාහනය කරන ලොරි රථවල ගැටීමේ අවදානමක් පවතින බවයි එම රියදුරන් කියා සිටින්නේ.

    බගවන්තලාව පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් මේ පිළිබඳ කිසිදු අවධානයක් යොමු නොකර ඇති බවද බගවන්තලාව ප්‍රදේශයේ රියදුරන් පවසනවා.

    පෙර පුව​තවිදේශ සේවා නියුක්ති කාර්යංශයන් ඉල්ලීමක්
    ඊළඟ පුව​ත අවුරුදු 13 මාස 09 දැරියක් අඹුව කරගත් තරුණයාට වැඩ වරදි

    සබැ​ඳි පුවත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group