Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාස භංගය එළඹෙන සතියේ පාර්ලිමේන්තුවට

    2026-07-18

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇරඹෙයි

    2026-07-18

    මෙක්සිකෝවේ ප්‍රබල භූ කම්පනයක්

    2026-07-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අධිකරණ ඇමතිට එරෙහි විශ්වාස භංගය එළඹෙන සතියේ පාර්ලිමේන්තුවට
    • ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇරඹෙයි
    • මෙක්සිකෝවේ ප්‍රබල භූ කම්පනයක්
    • අමෙරිකාව සහ ඉරානය අතර හය වැනි දිනටත් අඛණ්ඩ ප්‍රහාර
    • ජනාධිපති සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක්
    • ජැෆ්නා කිංග්ස් සම හිමිකරු ලබන 31 වෙනිදා දක්වා රිමාන්ඩ්
    • ලබන මාසයේදී ඩෙංගු වැඩිවෙන ලකුණු
    • හිටපු පොලිස්පතිගේ මරණය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූලි 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බංග්ලාදේශයේ සැලසුම් අමාත්‍යාංශයේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට

    බංග්ලාදේශයේ සැලසුම් අමාත්‍යාංශයේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට

    2024-06-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බංග්ලාදේශ සැලසුම් අමාත්‍යාංශයේ හා ක්‍රියාත්මක කිරීමේ අධීක්ෂණ ඇගයීම් අංශයේ (EMED) සහ ඇගයුම් සංගමයේ නියෝජිතයින්ගෙන් සමන්විත නියෝජිතයින් පිරිසක්, ඇගයීම් සඳහා වූ ගෝලීය පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා සමඟ සුහද සාකච්ඡාවක නිරත විය.

    ඇගයීම් සඳහා වූ ගෝලීය පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පසුගියදා පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි.

    ඇගැයීම් උපයෝගී කර ගනිමින් ප්‍රතිපත්ති සම්පාදනය සඳහා පාර්ලිමේන්තුවේ කාර්යභාරය ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

    ජාතික ඇගැයීම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ රාමුව ඇතුළුව රාජ්‍ය සහ පෞද්ගලික අංශය තුළ ජාතික ඇගැයීම් සංස්කෘතිය ස්ථාපිත කිරීම සහ ඇගයීම සඳහා ගෙන ඇති උත්සාහයන් පිළිබඳව බංගලාදේශ නියෝජිතයෝ ශ්‍රී ලංකා රජයට මෙහිදී සිය ප්‍රශංසාව පළ කළහ.

    පෙර පුව​තග්‍රාම නිලධාරීන්ගේ නව සේවා ව්‍යවස්ථාවට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය
    ඊළඟ පුව​ත උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීම ඔහු විසින්ම සැලසුම් කළ බවට හෙළි වෙයි

    සබැ​ඳි පුවත්

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාස භංගය එළඹෙන සතියේ පාර්ලිමේන්තුවට

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇරඹෙයි

    මෙක්සිකෝවේ ප්‍රබල භූ කම්පනයක්

    අමෙරිකාව සහ ඉරානය අතර හය වැනි දිනටත් අඛණ්ඩ ප්‍රහාර

    ජනාධිපති සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක්

    ජැෆ්නා කිංග්ස් සම හිමිකරු ලබන 31 වෙනිදා දක්වා රිමාන්ඩ්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාස භංගය එළඹෙන සතියේ පාර්ලිමේන්තුවට

    2026-07-18

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇරඹෙයි

    2026-07-18

    මෙක්සිකෝවේ ප්‍රබල භූ කම්පනයක්

    2026-07-18

    අමෙරිකාව සහ ඉරානය අතර හය වැනි දිනටත් අඛණ්ඩ ප්‍රහාර

    2026-07-18
    ක්‍රීඩා පුවත්

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇරඹෙයි

    2026-07-18

    ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට

    2026-07-15

    ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩ් මෙවර LPL තරගාවලියට

    2026-07-15
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group